# 💼 තනතුර : පුහුණු / නුපුහුණු කර්මාන්තශාලා සහායක (පිරිමි)
(කටුනායක පිහිටි අපගේ කර්මාන්තශාලාවේ රේඩියේටර් නිෂ්පාදන අංශය සඳහා)
# 💠 සුදුසුකම් :
【~】✪ පිරිමි අයදුම්කරුවන් විය යුතුය.
【~】✪ පුහුණු හෝ නුපුහුණු විය හැකිය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලා රේඩියේටර් නිෂ්පාදන අංශයේ සහායක කාර්යයන් ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
* සුවිශේෂී දීමනා සමග රු.45,000/- වැඩි වැටුපක්
* අර්ථසාධක අරමුදල්
* අතිකාල දීමනා
* පැමිණීමේ දීමනා
* නවාතැන් පහසුකම්
* ආහාරපාන දීමනා
* නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය : 0741 195 326
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com
# 📪 ලිපිනය :
Browns (බ්‍රවුන්ස්)
කටුනායක