හෙද පුහුණුව සමග දිවයිනේ ප්රමුඛ පෙලේ පිළිගත් රෝහලක හෙදියක් වීමට ඔබටත් අවස්ථාවක් .🩺
📌️ අයදුම් කරන ඔබට , රෝහල් අනුබද්ධ හෙද පුහුණුවක් මගින් තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිසම (TVEC) සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) මගින් නිර්දේශිත විශය නිර්දේශය හා ප්‍රායෝගික පුහුණුවක් සමග උසස් ජාතික ඩිප්ලෝමාවක් (HND) ලබාගැනීමට ලබාගැනීමට අවස්ථාවක් හිමි වේ.
📝 සුදුසුකම්
• අ.පො.ස සාමාන්‍ය පෙල ගණිතය / විද්‍යාව / ඉංග්‍රීසි විශයන් සදහා සම්මාන සාමාර්ථ සහිතව සමත්ව තිබීම
• අ.පො.ස. උසස් පෙළ විභාගය ඕනෑම විශය ධාරාවකින් සමත්ව තිබීම.
• වයස අවුරුදු 18 - 25 ත් අතර අවිවාහක තරුණියක් වීම.
• ක්‍රියාශීලී සහ මනා සන්නිවේදන හැකියාවක් සහිත වීම.
👉 අපෙන් ඔබට
• පාඨමාලා ගාස්තු නොමැතිව පුහුණු කාලය තුලත් ඔබට දීමනාවක්.
• ආරක්ෂිත නවාතැන් පහසුකම්.
• නොමිලේ ආහාර පාන
• නිල ඇදුම් පහසුකම්
• NVQ 6 මට්ටමේ සහතිකයක් හිමි වීම.
• පුහුණුව සහ පාඨමාලාව අවසන් වූ පසුව රෝහල තුල ස්තිර රැකියාවක් තුළ සේවය කිරීමේ අවස්ථාව හිමි වීම.
📌️ අයදුම් කිරීම සදහා සහ තවත් අවස්ථා පිළිබඳ දැනගැනීමට පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp මගින් ඔබේ අයදුම්පත් 2025 දෙසැම්බර් මස 05 වන දිනට පෙර යොමු කරන්න.
( 070 130 3120 )