Pug Female dog 🐶🎖️🎖️🎖️
පග් ගැහැනු සතෙකු ( Fawn colour)... අවු.1 යි මාස 4 ක් වයස ... දෙවනි හීට් එක ලග එන්න තියෙන්නෙ... 🙈🐶…. සියලුම එන්නත් කර ඇත..
පියා - SL CH. GALAX PRIDE BUMBLEBEE ( පිටරටින් ගෙන ආ )
මව - BRANDI ( One dide Imported ) daughter of NEGOGATE JTECH NEVER MISS HITECH 🎖️🎖️🎖️
KASL Full Pedigree with FCI 🎖️🎖️🎖️
ඔයා ලග ඉන්න පිරිමි සත්තාට ක්‍රොසින් එන්නෙ නැද්ද?? ...😒😕
එහෙනම් බලු පැටව් බෝ කරගන්න පුලුවන් වයසේ .. හොද පෙලපතක් ඇති ගැහැනු පග් කෙනෙක් අරගෙන ඔයාගෙ පිරිමි පග් සතාට ක්‍රොසින් එකක් දාගන්න.. 🤩🤗
මේ වයසේ .. මේ වගේ පෙලපතක් ඇති පග් ගැහැනු සතෙක් කා ලගවත් හිටියත් දෙන්නෙත් නෑ... ඒක නිසා ...😌😍😍😍
ඔයා ලග පග් පිරිමි සතෙකු ඉන්නවනම් මෙ අවස්තාව මිස් කරගන්න එපා...
ලංකාවෙ ඕනෙම තැනකට ගෙනත් දෙන්නත් පුලුවන් ....
Pug Female dog .. 1 year and 4 months old
KASL PEDIGREE ( FCI )
One side Imported
Daughter of SL CH. GALAX PRIDE BUMBLEBEE 🐝🎖️🎖️🎖️( IMPORTED 🛬)
Delivery 🚚 Available your Door 🚪 step 🤝