🐶 නිරොගිමත් ක්රියාශීලි පැටවුන් වෙ
🐶 හොඳම වර්ගය dog food ආහාර සහ විටමින් ලබාදී ඇත.
🐶 පණුවන් හලා නිවසේ ආහාර වලට පුරුදු කර ඇත.
🐶 සති 6 වේ
🐶 පිරිමි සතුන් සහ ගෑනු සතුන් ඇත.
🐶මව පියා බැලීමට හැක.
🐶 රට ඉන්න ඔයාලට මෙන්න අවස්ථාව ළඟම එන නත්තලට ඔබගේ දුවට පුතාට බිරිඳට ගෑණු ළමයට පිරිමි ළමයට පුදුම කරවන්න නත්තලට අපි සූදානම් ඔබගේ නිවස කුමන ප්රදේශයක තිබුණත් අපි සූදානම් ඔබගේ නිවසටම ඩිලවරි කරන්න.
🐶 surprise gift විදියට නිවසටම ගිහින් දෙනු ලැබේවා ඔබගේ සුරතලා
🐶 ඕනෑම ප්රදේශයකට ඩිලවරි කරනු ලැබේ. ඩිලවරි ගාස්තු අය වේ.
🐶 ඉක්මන් කරන්න ඔබගේ සුරතලත් දැම්ම වෙන්කරවා ගන්න.
🐶 අමතක නොකර අපේ පේජ් එකත් ෆලෝ කරන්න. pug lovers page