# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පුද්ගලික රියදුරු
කොළඹ 02 පිහිටි ප්රසිද්ධ ආයතනයක අධ්යක්ෂකවරයෙකු සඳහා
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වසර 5ට වැඩි සේවා පලපුරුද්ද
【~】✪ වයස අවුරුදු 35 - 45 අතර
【~】✪ කොළඹ මාර්ග පිළිබඳ මනා දැනුම
【~】✪ සුඛෝපභෝගී වාහන ධාවන හැකියාව
【~】✪ යතුරුපැදියක් සතු අය සඳහා ප්රමුඛතාවය
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
Attractive salary with over time payments
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
කොළඹට ආසන්න ප්රදේශ වලින් පමණක් විමසන්න
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 612 8753