YAMAHA PSR-E373
61 Keys
Brand New Condition 100%
Slightly Used
මාස 5 ක් පමණ විටින් විට පාවිච්චි කර ඇත
කිසිදු සීරීමක්,දෝෂ කිසිවක් නොමැත
පාවිච්චි නොකිරීම හේතුවෙන් විකිණීමට තීරණය කර ඇත
Price 59000.00
මිල තීරණය කර ගත හැක