ඉතා හොඳ තත්ත්වයේ ඇත.
සියලුම කීස් (61 Keys) සහ බටන්ස් හොඳින් වැඩ කරයි.
*Keyboard Stand
*Music sheet Holder
*Original yamaha power adapter
*Yamaha Sustain pedal
අද හෙටම ගන්නවා නම් අඩු කරන්න පුළුවන්!