Ps4 Pro 1TB
මමත් ගත්තේ යූස් කරපු එකක් 1st Owner අරගෙන සති තුනෙන් තමා මට සෙල්කරේ
මම ගත්තට පස්සෙත් මාස හයකටත් අඩු කාලයක් තමා ඕකෙන් සෙල්ලම් කරේ මොකද මට ජොබ් එක හම්බ උන නිසා බොක්ස් එකට දාලා කබඩ් එකට දාලා තිබ්බේ
අද ගත්ත වගේම බෑන් නිව් කන්ඩිෂන් තියෙනවා
ගෙදර හිටපු කාලෙ නම් හැමදාම සෙල්ලම් කරා. ඒත් මාස හතරක් නැත්තං හයකටත් අඩු කාලයක් තමා සෙල්ලම් කරේ
ඊට පස්සෙත් වරින් වර කවුරු හරි ගෙදෙට්ට ආපු දවස්වලට පැයක් දෙකක් වගේ පොඩි වෙලාවක් සෙල්ලම් කරා
වැඩිය සෙල්ලම් කරෙත් නැති නිසා කබඩ් එක ඇතුලෙ තිබිච්ච නිසා අද ගත්ත වගේ බෑන්ඩියුම කන්ඩිෂන් තියෙනවා
මම ගෙදර ඉන්නෙ ඉරිද දවස් වලට විතරයි
ඉරිද දවසක ආවොත් චෙක් කරල බලල ගන්න පුලුවන්
අනිත් දවස්වලට ගන්නවනම් මට ඔෆිස් එකට අරන් යන්න පුළුවන් හැබැයි ඔෆිස් එකට ගිනිච්චොත්නම් චෙක් කරලා ගන්න විදියක් නැහැ
ඉරිද දවසක ආවොත් විතරචෙක් කරලා බලලම ගන්න පුළුවන්