නීරෝගීමත් පරවියන් 13ක් ඉන්නවා ඔක්කොම එකපාර ගන්නවනම් 18000
⭕කොල පකිස්තාන්
⭕කොන්ඩ සත්තු
⭕ටයිමින් සත්තු
⭕බිත්තර වලට ඉන්න ජෝඩුවයි
⭕බිත්තර දාලා ඉන්න ජෝඩුවයි
⭕ටිකදෙනෙක් ගන්නවනම් මිල වෙනස් වේ.
කූඩුවෙ බක්කි 40 විතර තියනවා
ඔක්කොම අන්ග සම්පූරන කූඩුව
කූඩුවත් 18000යි දෙකම එකපාර ගන්නවනම් වෙනසක් කරලා දෙන්නම්