🕊️පරවියන් 25ක් සමග කූඩුවක්
🕊️ටයිමින් පරවියන්ද ඇත..
❄නම ගිය අයගේ පරවියන්ද ඇත..
🕊️පකිස්තාන් ජෝඩුව බිත්තරේට..
🕊️නීරෝගිමත් සතුන්..පනුබෙහෙත් දී ඇත..
🐣පැටව් 6ක් ඇත. (ටයිමින්)
🛖කොස් ලී යොදා සදා ඇත..
මිල රු:55000/=
අඩු නැත..
සතෙක් : 2000/=
පැටව් : 1500/=