💼 තනතුර : ප්‍රවාහන මෙහෙයුම් නියෝජිත (Operation Agent - Katunayake)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අපොස සාමාන්‍ය පෙළ සම්පූර්ණ කර තිබීම වඩාත් සුදුසුය.
【~】✪ කණ්ඩායමක් වශයෙන් සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව.
【~】✪ පිළිවෙලට මෙන්ම පද්ධතියට අනුකූලව ක්‍රියා කිරීමේ හැකියාව.
【~】✪ මනා සන්නිවේදන හැකියාව.
【~】✪ කටුනායක ප්‍රදේශය අවට ජීවත් වීම වඩාත් සුදුසුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ DHL කාර්යාල සහ ගබඩා වෙත නැව් භාණ්ඩ පැටවීම, බෑම වැනි කාර්යයන් සිදු කළ යුතු වේ.
【~】✪ නැව් භාණ්ඩවල ආරක්ෂාව සහතික කිරීම.
【~】✪ නැව් භාණ්ඩ ඇසුරුම් කිරීම් සහ ස්කෑන් ක්‍රියාවලිය මෙහෙයවීම්ද සිදු කළ යුතුය.
【~】✪ නැව් භාණ්ඩ රැගෙන යාමේදී සියලුම අත්‍යාවශ්‍ය මුර පොළවල් වෙත ගෙනයාම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
තෝරා ගන්නා අයදුම්කරුවන්ට ඉතා වටිනා අවස්ථාවන් වෙත පිවිසීමේ හැකියාව මෙන්ම හිතකර, උසස් ආයතනමය වටපිටාවක රැකියාවේ නියැලීමේ අවස්ථාව හිමි වේ.
ලොව උසස්ම අන්තර්ජාතික ආයතනය සමග එක් වී ගෝලීය භාණ්ඩ බෙදාහැරීම් ක්ෂේත්රයේ විශිෂ්ඨයෙකු වන්නට අවස්ථාව හිමිවේ.
Great Place to Work ආයතනය විසින් 2021 වසරේ ලොව අංක එකේ මෙන්ම ආසියානු අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස නම් කර ඇති ආයතනයක සේවය කිරීමේ අවස්ථාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, හඳුනන නොවන දෙදෙනෙකුගේ සහතික කිරීම සමඟ ඔබේ CV එක මෙම දැන්වීම පළ කර දින 14ක් ඇතුළත අප වෙත එවන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : CareersSriLanka@dhl.com
📪 ලිපිනය :
DHL - කටුනායක
වැඩි විස්තර සඳහා: www.dhl.com