මේ පොත විශේෂයෙන් ලියල තියෙන්නේ රට යන්න ඉන්න අයටමයි. මොකද මේ පොතේ සමහර කරුණු පිටරටවල ජීවත් වෙනකොට,රැකියා කරනකොට වුවමනා වෙනවා.
ඒ වගේම interview වලදිත් ඇතැම් රැකියාවලදී මේකෙ සදහන් කරුණු අහලා තියනවා.
ඒ නිසා එක පාරක් හරි පොත කියවලා තිබ්බොත් කවදා හරි ප්රයෝජනයක් වෙයි.
නම්බර් එකට WhatsApp message එකක් දාලා පොත ගන්න පුලුවන්.
මිල රු 1600 /=