සීදුව නගරයෙන් සියලු පහසුකම් සහිතව නිදහසේ දිවි ගෙවන්න පදිංචියට හරිම තැනින් අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න.
පර්චසයක් ලක්ෂ 550,000/- සිට ඉහළට...
පර්චස් 10 සිට පර්චස් 15 දක්වා බිම් කොටස් ඔබට මිලදී ගත හැකිය.
🛑 කටුනායකට, සීදූවට විනාඩි 5 කට අඩු කාලයකින් ළඟා වීමේ පහසුව
🛑 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට,අධිවේගී මාර්ගයට,සීදූව දුම්රිය පොළට 2Km යි.
🛑 ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටීම.
🛑 රද්දොළුගම නිවාස සංකීර්ණයට යාබදව ඇත.
🛑 පර්චසය ලක්ෂ 550,000/- ක් වැනි ඉතා අඩු මිලක සිට ඉහළට
🛑 පර්චස් 10 යේ සිට ඉහළට ඉඩම් කැබලි තෝරා ගැනීමේ පහසුව
🛑 නිරවුල් ඔප්පු හා ප්‍රාදේශීය සභා අනුමැතිය.
🛑 විදුලි හා ජල නළ පද්ධති.
🛑 පුළුල් මාර්ග, බැංකු ණය පහසුකම්
🛑 විශේෂ මිල අඩු කිරීම් සමගින්....
ඔබේ වටිනා බිම් කඩ වෙන් කරවා ගැනීමට ,
👉🏻 අදම අමතන්න...