ඔබගේ නිවසේ, කාර්යාලයේ, හෝටලයේ හෝ රෙස්ටුරන්ට් එකේ ඉතාමත් පිරිසිදුව සහ ආරක්ෂිතව TV Wall Mount කරගන්න! දැන්ම අපට කතා කරන්න. අපගේ විශේෂත්වයන්: Free TV Setup: TV එක සවි කිරීමෙන් පසු අවශ්‍ය Setup කටයුතු (Dialog/ Channels/ Smart TV Setup) නොමිලේ කර දීම. 100% Safety & Quality: උසස්ම තත්ත්වයේ සවිකිරීම් උපාංග භාවිතය. All TV Types: 32" සිට 85"+ දක්වා ඕනෑම LED, OLED, QLED Smart TV එකක් සවි කිරීම. Brackets Available: ඔබට අවශයනම්, Fixed, Tilt, සහ Swivel (ඕනෑම පැත්තකට හැරවිය හැකි) Brackets අපෙන් ලබාගත හැකිය. Islandwide Service: දිවයින පුරා විශ්වාසනීය සහ කඩිනම් සේවාව. සාධාරණ ගාස්තු සහ විශ්වාසනීය වගකීමක් සහිතව ඔබේ TV එක ආරක්ෂිතව සවි කරගැනීමට දැන්ම අපව අමතන්න! 📞 දුරකථන අංකය / WhatsApp 📍 TV Wall Mount LK (Colombo)