ඔබගේ සියලුම ලේඛන සඳහා විශ්වාසවන්ත සහ වෘත්තීය මට්ටමේ සහතික කළ පරිවර්තන සේවා අවශ්‍යද?
"Decipher Sworn Translation Service" හරහා ඔබට දේශීයව සහ ජාත්‍යන්තරව පිළිගත් සහතික කළ පරිවර්තන සේවාව ලබා ගත හැකිය.
🧾 අප විසින් පරිවර්තනය කරනු ලබන ලේඛන:
උප්පැන්න සහතික (Birth certificate)
මරණ සහතික (Death certificate)
විවාහ සහතික (Marriage certificate)
ග්‍රාම නිලධාරී සහතික (G.N. certificate)
මෝටර් රථ ලියාපදිංචි සහතික (M.V. Reg. certificate)
ව්‍යාපාර ලියාපදිංචි සහතික (Busi. Reg. certificate)
පාසල් හැරයාමේ සහතික (Leaving certificate)
ශිෂ්‍ය වාර්තා පත්‍ර (Student Record sheet)
ලිපි (Letters)
ගිවිසුම් (Agreements)
ඇටෝර්නි බලපත්‍ර (Letter of Attorney)
ඔප්පු (Deeds)
හැඳුනුම්පත් (ID) සහ
අනෙකුත් සියලුම ලේඛන.
🏷️ අපගේ විශේෂත්වයන්:
✔️ සිංහල සහ ඉංග්‍රීසි භාෂා සඳහා සහතික ලත් පරිවර්තක සේවාවක්.
🕣 සතියේ දිනවල උදෑසන 07:00 සිට රාත්‍රී 10:00 දක්වා රාජගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සේවාව සැපයේ.
📲 24/7 hours WhatsApp සේවාව ක්‍රියාත්මක වේ.
✉️ Physically සහ Online ක්‍රම මගින් ලේඛන ලබා ගැනීම සහ මුදල් ගෙවීම සිදු කළ හැක.
අදම අමතා ඔබේ පරිවර්තන කටයුතු නිවැරදිව සහ ඉක්මනින් කරවා ගන්න!
ස්තූතියි! ❣️