🔧 ප්ලම්බින් වැඩ භාර ගනු ලැබේ 🔧
නිවසේ සහ ව්යාපාරික ස්ථාන සඳහා සියලුම ප්ලම්බින් වැඩ විශ්වාසයෙන් හා වගකීමෙන් සිදු කරනු ලැබේ.
✔️ අලුත් ජල නල සවි කිරීම
✔️ ජල කාන්දු අලුත්වැඩියා කිරීම
✔️ ටැප්, සින්ක්, වැසිකිළි (Toilet) සවි කිරීම හා අලුත්වැඩියා කිරීම
✔️ වතුර ටැංකි හා පම්ප් සවි කිරීම
✔️ සියලුම ප්ලම්බින් නඩත්තු සේවා
සාධාරණ මිල ගණන් • විශ්වාසනීය සේවාව • ඉක්මන් සේවාව
📞 අදම අමතන්න:
❗️කොළඹ අවට පමණයි..