A.S Construction
(සියලුම අමුද්‍රව්‍ය අප අයතනයේන් සපයනු ලැබේ )
ගෙදර ඇතුල බිත්ති අඩු පාඩු පැච් දාමා කපා තින්ත කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 50
ගෙදර පිට බිත්ති වල අඩු පාඩු පැච් දාමා waterproofing paint කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
පොටි කොඩි දෙකක් ඇද කපා පිලර් කිරිම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
වොටබේස් කිරිම උලුහඋ දොර ජනෙල් පියන් ගයින්ඩර් කර ස්ටේන් කොඩි දෙකක් ගා පයිමර් කර ටොප් කොඩ් 2 ක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 250
Spray work
mason work
roof top sleb waterproofing paint
exterior paint
Interior paint
Waterbase work
RHINO SHEET( රුෆින් පේන්ට් කිරීම )
ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කිරීම
මේ සියලුම වැඩ සදහා අමතන්න විස්වාසවන්ත සුහදශිලි සේවාවක් ලබා දේන හොඳම තැන ආසිරි house painting නුගේගොඩ