Job එකකට apply කරන්න හොඳ CV එකක් නැද්ද?
BiodataNow මගින් ඔබගේ තොරතුරු භාවිතා කර Professional CV එකක් සකස් කර දෙන්නෙමු.
✅ First Job / School Leavers
✅ Hotel / Restaurant Jobs
✅ Driver / Helper / Technician Jobs
✅ Construction & Skilled Jobs
✅ Dubai / Qatar / Saudi / Overseas Jobs
✅ Existing CV Update කිරීම
✅ Professional CV / Resume
English හොඳට ලියන්න බැරි වුණත් ප්රශ්නයක් නැහැ.
ඔබගේ details Sinhala, Tamil හෝ English වලින් WhatsApp කරන්න. පරණ CV එකක් තිබෙනවා නම් ඒකත් එවන්න පුළුවන්. ඔබගේ work experience සහ details අපි professional විදිහට සකස් කර CV එක හදලා දෙන්නම්.
💰 මිල Rs. 450 සිට
📱 WhatsApp මගින් පහසුවෙන් order කරන්න
⚡ ඉක්මන් සේවාව
🔒 ඔබගේ තොරතුරු රහසිගතව තබා ගනී
BiodataNow – ඔබගේ ඊළඟ Job එකට Professional CV එකක්.