⭕සියලුම ගීත නිසියාකාරව පිලිවෙලට සකස් කර ඇති Complete Updated Dj Pack එකක් හෙව්වද?
⭕ Function එකකදි සින්දු එකදිගට Play කරගෙන යනකොට ඊලඟට Play කරන සින්දුව සොයාගැනීමට නොහැකිව ඔබත් අපහසුතාවයට පත්වෙන කෙනෙක්ද?
⭕ඕනෑම උතසව අවස්ථාවක් සඳහා අවශ්‍ය වන ගීත ඇතුලත් Songs 7000 කට වඩා අන්තර්ගත වන ප්‍රවීන DJ Artist වරැ විසින් Remix කරන ලද Remix Songs හා Normal Songs වලින් සමන්විත 2025 නව ගීත, අවශ්‍ය නම් ගීත remix සාදාගැනීමට අවශ්‍ය sample pack එකක්ද ඇතුලත් කර ඇති Updated සම්පූර්ණ Dj Pack එකකි.
⭕ සියලු ගීත නිසියාකාරව භාෂාව, BPM අනුව Category කර ඇති අතර මිලදී ගැනීමට පෙර එය තහවුරු කරගත හැක. අවශ්‍ය නම් ඔබට remix සාදාගැනීමට sample ද මෙහි ඇතුලත් වේ.
⭕ මෙම පැකේජය සමග Pen Drive එකක් නොමිලේ ලැබෙන අතර මෙය ගෙදරටම ගෙන්වා ගැනීම සදහා ඔබට අවශ්‍ය වන්නේ රුපියල් 5500/=💰ක මුදලක් පමනි.🤩😍 මෙම පැකේජය ගන්නා හැමදෙකෙනෙක්ටම හැම මාසෙම අලුත් සින්දු අප්ඩේට් වෙන Lifetime Google Drive access පැකේජයද හිමිවේ.
⭕ මෙම ගීත පැකේජ් එක ඕඩර් කල පසු ඔබට Google drive access එම අවස්ථාවේදීම ලැබෙන අතර ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබගෙ අතටම දින 2ක් 3 ක් ඇතුලත ලබා ගැනීමෙ හැකියාව ඇත.🚚
⭕ අවශ්‍ය නම් Lifetime Google Drive access පමණක් Rs.3500/=කට මිලදීගත හැක.
⭕ හැම මාසෙම අලුතෙන් වැටෙන සින්දු අප්ඩේට් වෙන නිසා අලුත් සින්දු හැමදාම ගන්න පුලුවන්.
මෙහි Samples ලබා ගැනීමට පනිවිඩයක් යොමු කරන්න.