ඔබේ විශ්වවිද්‍යාල පැවරුම් (Assignments), නිබන්ධන (Thesis), පොත්පත්, ලිපි ලේඛන හෝ ඕනෑම වර්ගයක ලේඛනයක් MS Word මඟින් ඉතාමත් නිවැරදිව සහ ආකර්ෂණීය ලෙස ටයිප් කර දෙනු ලැබේ.
✨ අපගේ සේවාවන්:
සිංහල (Unicode/Singlish) ඉතා වේගයෙන් සහ නිවැරදිව ටයිප් කිරීම.
කැම්පස් යන නංගිලා මල්ලිලාගේ Assignment සහ Thesis නියමිත ප්‍රමිතියට (Formatting/Margins) සකස් කර දීම.
PDF හෝ ඡායාරූප (Images) බලා MS Word ලේඛන බවට හැරවීම.
පැහැදිලි අත්අකුරින් ලියූ කොළ බලා ටයිප් කර දීම.
💰 මිල ගණන්:
A4 පිටුවක් රුපියල් 85/- සිට පමණයි! (ලොකු වැඩ සඳහා විශේෂ මිල අඩු කිරීම්)
🚀 විශේෂතා:
නියමිත වේලාවට පෙර වැඩ අවසන් කර විශ්වාසවන්තව භාරදීම.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින ඔබට WhatsApp හෝ Email හරහා සම්බන්ධ විය හැක.
📞 අදම ඔබේ වැඩේ වෙන් කරවා ගන්න:
WhatsApp / ඇමතුම්
නම: [Akeesh TypeHub)