Production Technician
🔧 Production Technician | Full-Time | Join Our Team!
We are looking for a skilled and motivated Production Technician to join our team. If you have technical expertise and hands-on experience in a production or manufacturing environment, we encourage you to apply.
📌 Position - Production Technician
💼 Job Type - Full-Time
🛠️ Key Responsibilities
- Operate, maintain, and troubleshoot production machinery and equipment.
- Perform routine inspections and preventive maintenance.
- Ensure smooth production operations while maintaining quality standards.
- Identify and resolve technical issues efficiently.
- Follow workplace safety procedures and company policies.
- Work collaboratively with the production team to achieve daily production targets.
🎓 Qualifications
- NVQ Level 3 or 4 in Mechanical, Electrical, Mechatronics, Manufacturing, or a related technical field is preferred.
- 2–4 years of relevant work experience in a manufacturing or production environment.
- Good technical knowledge and problem-solving skills.
- Ability to work independently and as part of a team.
📩 How to Apply
- Send your CV to careers@npl.lk or apply through the employer dashboard.
📞 Contact
- 076 901 4395
- 077 746 4486
🚀 Join our team and build your career in a dynamic manufacturing environment!
==========================
🔧 Production Technician – වත්තල 🔧
වත්තල පිහිටි ප්රමුඛ පෙළේ කර්මාන්තශාලාවක් සඳහා, නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කටයුතු (Preventive & Breakdown Maintenance) වෙනුවෙන් Production Technician වරුන් වහාම අවශ්‍යයි.
🎯 ප්‍රධාන වගකීම්:
- දෝෂ හඳුනාගැනීම: යන්ත්‍රෝපකරණවල Mechanical, Hydraulic සහ Pneumatic දෝෂ හඳුනාගෙන නිසි ලෙස අලුත්වැඩියා කිරීම.
- යන්ත්‍ර නඩත්තුව: හයිඩ්‍රොලික් ප්‍රෙස් පද්ධති (Hydraulic Press Systems), ස්ක්රූ ලෝඩර් (Screw Loaders), කොන්වේයර් (Conveyors) ඇතුළු අදාළ උපකරණ නඩත්තු කිරීම.
- තාක්ෂණික කටයුතු: අවශ්‍යතාවය පරිදි Welding, Fabrication සහ යන්ත්‍රෝපකරණ සංශෝධන (Modifications) සිදු කිරීම.
- කාර්යක්ෂමතාව: යන්ත්‍රෝපකරණ බිඳවැටීම් අවම කරමින් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
- වාර්තා පවත්වාගැනීම: නියමිත කාලසටහනට අනුව Routine Inspections සිදු කිරීම සහ නඩත්තු වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
- ආරක්ෂාව: සේවා ස්ථාන ආරක්ෂණ ක්‍රියාපටිපාටි (Safety Procedures) අනුගමනය කිරීම සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා දායක වීම.
🎁 අපෙන් ඔබට:
💰 ආකර්ෂණීය වැටුප් සහ දිරි දීමනා
🍲 දිවා ආහාර පහසුකම්
🛡️ ස්ථිර රැකියා අවස්ථාවන්
📞 අයදුම් කිරීමට:
ඔබත් මෙම ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අයෙක් නම්, අදම අප හා සම්බන්ධ වන්න!
📱 දුරකථන අංක: 076 901 4395 / 077 746 4486

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

