**නිෂ්පාදන කර්මාන්තයේ Production Manager / Production Supervisor ලෙස පළපුරුද්ද.**
* Injection Molding Machine නඩත්තු කිරීම සහ අලුත්වැඩියාව පිළිබඳ නිපුණතාවය.
* ඉහත සඳහන් Lathe Machine, Milling Machine යන්ත්‍ර පිළිබඳ තාක්ෂණික දැනුම හා ප්‍රායෝගික අත්දැකීම්.
* ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්රයේ පළපුරුද්දට විශේෂ ප්‍රමුඛතාවය.
* නිෂ්පාදන සැලසුම්කරණය, තත්ත්ව පාලනය සහ කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ දැනුම.
* නායකත්වය, ගැටලු විසඳීමේ හැකියාව හා සන්නිවේදන කුසලතා.
* Mold Design පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබීම.