රැකියා අවස්ථාව - නිෂ්පාදන සහයක
වත්තල පිහිටි ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ බෝතල් ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා සකස් කරන කර්මාන්තශාලාවකට සේවක සේවිකාවන් කඩිනමින් බඳවා ගැනේ.
- දිවා ආහාර පහසුකම් සහිතයි
- සේවා කාලය පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා
- ආකර්ෂණීය වැටුප් සහ දිරි දීමනා
- ස්ථිර රැකියා අවස්ථාවන්
අමතන්න - 0769014395