Bicycle assembly line workers for bicycle manufacture
🚨 වහාම බඳවා ගැනේ
ප්රමුඛ පුද්ගලික ආයතනයක් සඳහා පහත සඳහන් තනතුරු සඳහා සුදුසු අයවලුන් බඳවා ගනු ලැබේ.
පිරිසිදු කිරීමේ සේවක / සේවිකාවන් (යුවළක් අවශ්‍ය වේ)
• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• මාසික වැටුප රු. 100,000 දක්වා
• වයස අවුරුදු 18 – 50
• පළපුරුද්ද අමතර වාසියක්
පාපැදි එකලස්කරුවන් (පිරිමි / කාන්තා)
• පුහුණු / නුපුහුණු අයද අයදුම් කළ හැක
කාර්යාල සහායක
• අ.පො.ස. උ/පෙ හෝ සමාන සුදුසුකම්
• MS Word / Excel මූලික දැනුම
සූපරීක්ෂක (Supervisor)
• කාර්ය මණ්ඩල පාලනයේ පළපුරුද්ද
• නායකත්ව කුසලතා
දුරකථන ක්‍රියාකරවන්නිය (Call Coordinator)
• හොඳ සන්නිවේදන කුසලතා
• පරිගණක මූලික දැනුම
📲 විමසීම් සඳහා: 077 20 50 750