ඖෂධ නිෂ්පාදනය කරනු ලබන අප ආයතනයට පහත තනතුරු සදහා සේවක මහත්මයන් අවශ්‍යය.
1) නිෂ්පාදන සහකාර (Production Assistant)
2) ගබඩා සහකාර (Stores Assistant)
3) නඩත්තු සහකාර (Maintenance Assistant)
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 077-7806556