💼 තනතුර : පුහුණු / නුපුහුණු ශ්‍රමිකයින් (නිෂ්පාදන අංශය /
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-40 අතර.
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන හා ගබඩා කටයුතු සඳහා සහාය වීම.
【~】✪ අනෙකුත් පැවරෙන නිෂ්පාදන කාර්යයන්.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• තෝරාගත් සේවකයින් සඳහා මාසික වේතනයට අමතරව පැමිණීමේ දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා, වෛද්‍ය රක්ෂණ සහ අතිකාල දීමනා ඇතුළු පහසුකම් රැසක් හිමිවනු ඇත.
• මාසිකව රුපියල් 50,000/- කට වැඩි ආදායමක් උපයාගත හැක.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
(එසේත් නැතිනම් සම්පූර්ණ විස්තර සහිත අයදුම්පතක් මානව සම්පත් අංශයට යොමු කරන්න.)
📳 දුරකථන අංකය :
077 340 3355 | 077 020 5719
📧 ඊ-මේල් ලිපිනය : careers@asianpaintscauseway.com
📪 ලිපිනය :
මානව සම්පත් කළමණාකරු,
මානව සම්පත් අංශය, කෝස්වේ පේන්ට්ස් ලංකා (පුද්.) සමාගම, පානදුර.