# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රියදුරෙකු කඩිනමින් අවශ්‍යයි
කොළඹ 02 පිහිටි ප්‍රසිද්ධ ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු සදහා.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
● වසර 50 වැඩි පළපුරුද්ද
● වයස අවුරුදු 40 - 50 අතර
● කොළඹ මාර්ග පිලිබඳ මනා දැනුම
● BMW X5 / MERCEDES-BENZ රථ ධාවන හැකියාව
● යතුරුපැදියක් සතු අයදුම්කරුවන් හට ප්‍රමුඛතාවය
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ 🔹ආකර්ෂණීය වැටුප් / අතිකාල දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
කොළඹට ආසන්න ප්‍රදේශවලින් පමණක් විමසන්න
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0766 128 753