තනතුර : රියදුරු මහත්මයෙකු කඩිනමින් අවශ්‍යයි.
කොළඹ 03 පිහිටි ප්‍රසිද්ධ ආයතනයක සභාපතිතුමන් සදහා.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 30 - 50 අතර
✅ වලංගු රියදුරු බලපත්‍රය (බර වාහන සඳහා)
✅ කොළඹ මාර්ග පිලිබඳ මනා දැනුම
✅ BMW / MERCEDES - BENZ රථ ඇතුලු යුරෝපීය වාහන ධාවන හැකියාව
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ සුදුසුකම් අනුව රුපියල් 100,000/- හෝ ඊට වැඩි ස්ථීර මාසික වැටුපක්
✅ වෛද්‍ය රක්ෂණාවරන පහසුකම් සහ තවත් අමතර ප්රතිලාභ රැසක්
✅ EPF / ETF
✅ ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
071 090 4545 / 070 570 4235