🍃🍃TOURISM LAND WITH CABANAS FOR SALE IN IMADUWA🍃🍃
🌴✨ ඉමදූව රාජධානියෙන් අතේ තියෙන ගානට සංචාරක ආකර්ෂණය දිනා ගත් කබනා දූපතක හිමිකරුවෙක් වීමට ඔබත් කැමතිද? 🏝️💫
🔥 වසර 2ක පොළි රහිත ගෙවීමේ ක්‍රම සමගින්
වටිනා Cabana එකක හිමිකරුවෙක් වීමට දැන්ම අමතන්න! 📞
ආකර්ෂණීය හැඩයකින් හා උසස්ම වර්ගයේ හා පිළිගත් අමුද්‍රව්‍ය භාවිතා කරමින් වසර 10ක් වගකීම් කාලයක්ද 🛑 සමගින් කබානා ආකෘති 3ක්....
🔺 Forest Lux
🔺 Forest Cabana
🔺 Forest Nest
🚗 ඉමදූව අධිවේගී පිවිසුමට විනාඩි 5ක දුරින්!
🏡 A Type Cabana පර්චස් 12.5 ක බිම් කොටසත් සමගින් – මිලියන 9.0 සිට 😱
📍 පිවිසුම් පහසුකම්:
🛣️ ඉමදූව අධිවේගී පිවිසුමට – විනාඩි 5
(((🚌 කොට්ටාව හරහා කොළඹට – Highway බස් පහසුව)))
🚏 ඉමදූව බස් නැවතුම්පොළට – විනාඩි 3
🏙️ ඉමදූව නගරයටම – විනාඩි 3
🏥 ඉමදූව රෝහලට – විනාඩි 3
🌊 වැලිගම, අහංගම, හබරාදූව, උණවටුන, ගාල්ල සංචාරක පුරවරයන්ට විනාඩි 20ක දුරින්.
💡 එකී මෙකී නොකී සියලු පහසුකම් සමගින්, සුලු මුදලකින් 🪙 සංචාරක කර්මාන්තයට සම්බන්ධ වීමට කැමති ඔබටයි මේ අවස්ථාව! 🌅
💼 නිස්කලංක වටපිටාවක ව්‍යාපාරිකයකු වී 💵 ඉපයීමට ඔබත් සූදානම්ද?
🏖️ ඔබේ අනාගතයට ආයෝජනය කරන්න — ඉමදූව කබනා සමග! 🌿