One year warranty with free mobile application. Max:15Kg. Battry backup. Free island wide delivery. වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියලුම වාර්තාවන් ලබාගත හැක. ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියළුම දත්ත යන්න ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. උපරිමය කිලෝ පහළොව දක්වා කිරිය හැක. දිවයින පුරා ප්‍රවාහන පහසුකම් නොමිලේ.