One year warranty with free mobile application. Max:15Kg. Including battery. Free island wide delivery.
වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් සියලුම වාර්තාවන් ලබාගත හැක. ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියළුම දත්තයන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. උපරිම කිලෝ 15ක් දක්වා කිරීම් කටයුතු කර ගත හැක. දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය නොමිලේ.