One year warranty with free mobile application. Capacity :15Kg. Language :sinhala /English /Tamil.Free island wide delivery. වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට තරාදී ඇති සියලුම දත්තයන් ඔබගේ ජංගම දුරකථනය මගින් ලබාගත හැක. තරාදියේ ඇති සියලුම දත්තයන් ඔබගේ ජංගම දුරකථනය මගින් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැක. දිවයින පුරා ප්‍රවාහන පහසුකම් නොමිලේ.