ඉතාහොදින් නඩත්තු කල මුද්‍රණ ව්‍යාපාරයක යන්ත්‍ර සූත්‍ර ඇතුලු සියලුම දේ විකිණීමට.
ඩිජිටල් ප්‍රින්ටින් මැශින් ( අඩි 6)-1
ස්කයි ප්ලොට්ටෙර් 01
කලර් ප්‍රඩක්ශන් ලේසර් ප්‍රින්ටර් 03 (Xerox/Ricoh)
බ්ලැක් ඇන්ඩ් වයිට් ලේසර් ප්‍රින්ටර් 01( Xerox)
පේපර් කටර් 01 (A3 Size/Fully Auto)
රබර් සීල් සැකසීමේ මැශින් 01 (Flash Ink)
තුනී ලැමිනේටින් මැශින් 01 (Role Lamination)
පරිගණක 02
බයින්ඩින් මැශින් 01
නම්බරින් මැශින් 02
ස්ටෙප්ලර් මැශින් (බිල් පොත් සදහා
වායු සමීකරන 02 (12BTU)
මේස (ලොකු )05
පරිගනක පුටු ලොකු 03
ලොබි චෙයාර් 04
වෝටර් ඩිස්පෙන්සර් 01
ඇතුළු බොහෝ දේ ඇත, විදේශ ගතවීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට. 3,500,000