රු.2450 කට විකීනීමට තිබූ සහ එම මුදලට ලේබල් සහිත විවිධ වර්ණ සහ විවිධ Design සහිත t-shirts තොගයක් ඉතා අඩු මුදලකට තොග වශයෙන් ලබා ගැනීමට හැකිය.
අවම t-shirts 10ක් ගත යුතුය එවිට එකක් රු.950ක ඉතා ලාභදායි මිලකට ලබා ගත හැක.
120ක පමන තොගයක් ඇත. දැන්ම අවශ්‍ය නම් අමතන්න.
✅ Quality Material
✅Quality Print