Prime Three-Story Family Home in Rukmalgama
Property Features:
Land Area: 7.5 Perches
Floor Area: Approx. 3000 sqft
Parking: Double Car Parking + Rear Access with Roller Door
Perfect for Family Living, Investment, or Renting
Fully Functional with Water and Electricity Supply
Ground Floor
2 Cozy Bedrooms
1 Common Bathroom
Open Living Area with Ample Natural Light
Well-Designed Kitchen
Separate Wet Kitchen + Maid's Toilet (Outdoor)
First Floor
2 Bedrooms (Including 1 Large Master Suite)
1 Common Bathroom
Spacious Living Room/TV Area
Rooftop
Fully Covered Rooftop Space -Perfect for Relaxation, Fitness, or Hosting Events
Additional Property Details
Convenient Access via Paved Concrete Road
Pipe-Borne Water & Electricity Supply Ready
3km to Kottawa City Center
Quiet, Peaceful Neighborhood with Easy Access to Wijayapura Junction
💰 Price: LKR 29 Million (Negotiable)
📞 Call Now:c
Price Can Be Negotiable After the Inspection
Clear Deeds
Strictly no need of brokers
USN HOMES
Discover a Higher Standard of Living with USN Homes
—------------------------------------------------------------------------
රුක්මල්ගම විජයපුර පාරේ තෙමහල් නිවසක් විකිණීමට
📏 පර්චස් 7.5 ක ඉඩම
🏠 වර්ග අඩි 3000 ක නිවස ප්‍රමාණය
🚗 වාහන 2 ක් නැවැත්වීමේ පහසුකම්, රෝලර් දොරක් සහිත ඉදිරිපස එළිමහන් ප්‍රවේශය
බිම් මහල
නිදන කාමර 2
පොදු නාන කාමර 1
විශාල විසිත්ත කාමරයක්
මුළුතැන්ගෙය
වෙනම තෙත් මුළුතැන්ගෙය සහ සේවිකාවගේ වැසිකිළිය (එළිමහන)
පළමු මහල
ප්‍රධාන නිදන කාමර 1 ක් ඇතුළුව නිදන කාමර 2
පොදු නාන කාමර 1
විසිත්ත කාමරයක්
රූප්ටොප්
සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද වහලය - විවේකීව සිටීමට, ව්‍යායාම කිරීමට හෝ පවුලේ උත්සව අවස්ථා සඳහා වඩාත් සුදුසුය
වෙනත් විශේෂාංග
පුළුල් කොන්ක්‍රීට් මාර්ගය හරහා ප්‍රවේශය
නල මගින් ගෙන යන ජලය සහ විදුලිය
කොට්ටාව නගරයට කිලෝමීටර 3යි
💰 මිල: රු. 29 මිලියන (සාකච්ඡා කළ හැකිය)
📞 අමතන්න
පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැකිය
නිරවුල් ඔප්පු
තැරැව්කරුවන් අවශ්‍ය නොවේ
USN HOMES
U S N Homes සමඟ ඔබත් ඔබේ සිහින ජීවන අත්දැකීම විඳගන්න