Prime Riverfront Land for Sale Near Kalu Ganga-Kalutara Ukwatta Kethhena
Discover a rare opportunity to own a stunning 45-perch property nestled beside the serene Kalu Ganga River, just minutes from the Dodangoda Highway Interchange. This lush, coconut tree-filled land offers a perfect blend of natural beauty and strategic location — ideal for a luxury hotel, eco-resort, or your dream home.
📝 Property Highlights:
🌊 Riverfront Beauty – Direct access to the picturesque Kalu Ganga, perfect for nature lovers and water-based activities.
🌴 Lush Greenery – Surrounded by mature coconut trees and tropical vegetation, offering a peaceful and private atmosphere.
🏨 Commercial Potential – Excellent location for a boutique hotel, wellness retreat, or restaurant with river views.
🏡 Residential Charm – Build your dream house in a tranquil setting with easy access to urban conveniences.
🚗 Prime Location – Just minutes from Dodangoda Highway Interchange, ensuring fast connectivity to Colombo and Southern Sri Lanka.
📐 Generous Size – 45 perches of usable land with a natural backdrop, ready for development.
🛣️ Easy Access – Well-connected roads and infrastructure nearby.
🌅 Scenic Environment – Wake up to birdsong, river breezes, and breathtaking sunsets.
📍 Location Benefits:
✅ Close to Kalutara Town and essential amenities
✅ Near schools, hospitals, and supermarkets
✅ Ideal for both local and foreign investors
✅ Peaceful neighborhood with high property value growth
💰 Investment Opportunity You Don’t Want to Miss!
Whether you're looking to build a luxury getaway, a profitable commercial venture, or a peaceful home, this land offers unmatched value and potential.
📞 Contact us today to schedule a viewing or get more details!
කළුතර කෙත්හේන 419 බස් පාරට (Palathota Kethhena Road) සහ කළු ගඟට මායිම්ව සන්සුන් පරිසරය අසළ පිහිටි 45 පර්චස් ඉඩම (කළුතර ඔරළොසු කණුවෙ සිට 6km)ඔබට මිලට ගැනීමට දැන් අවස්ථාවක්! මෙම ඉඩම පොල් ගස් සහ ස්වභාවික අගනා පාරිසරක ස්වභාවයකින් යුක්තය, ආයෝජන ව්‍යාපාරයකට (අගනා riverside hotel, bungelow, adventure park) හෝ නිවසක් සඳහා ඉතා සුදුසුය.
📝 ඉඩමේ විශේෂාංග:
🌊 ගඟට ආසන්නව – සුන්දර කළු ගඟ අසළ පිහිටීම නිසා ස්වභාවික සුන්දරත්වය සහ සන්සුන් පරිසරය.
🌴 පොල් ගස් සහ හරිත වර්ණ පරිසරය – ඉතා ගුණාත්මක නිස්කලංක පරිසරයක් ලබාදෙයි.
🏨 ව්‍යාපාරික අවස්ථා – හෝටලයක්, ආරෝග්‍ය නිකේතනයක්, හෝ ගඟ දිගේ අවන්හලක් සඳහා ඉතා සුදුසුය.
🏡 නිවසක් සඳහා සුදුසුය – ඔබේ සන්සුන් නිවෙස සෑදීමට හොඳම තැන.
🚗 ප්‍රධාන පිහිටීම – දොඩංගොඩ අධිවේගී මාර්ග පිවිසුමට කිට්ටුය, කොළඹ සහ දකුණු පළාතට පහසු සම්බන්ධතාවය.
📐 අගනා භූමි ප්‍රමාණය – 45 පර්චස් ඉඩමක්, සංවර්ධනය සඳහා සූදානම්.
🛣 පහසු ප්‍රවේශය – හොඳ මාර්ග ජාලයක් සහ ආසන්න පහසුකම්.
📍 පිහිටීමේ වාසියන්:
✅ කලුතර නගරයට සහ අවශ්‍ය සියලුම පහසුකම් වලට ආසන්නව
✅ පාසල්, රෝහල්, සහ වෙළඳසැල් ආසන්නව
✅ දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා සුදුසුය
✅ ඉඩම් වටිනාකම ඉහළ යන ප්රදේශයකි
💰 ඔබට අහිමි නොවිය යුතු ආයෝජන අවස්ථාවක්!
ඔබ ලාභදායී ව්‍යාපාරයක්, හෝ සන්සුන් නිවෙසක් සෑදීමට බලාපොරොත්තු වනවානම්, මෙම ඉඩම ඔබට අගනා වටිනාකමක් සහ විශාල හැකියාවක් ලබා දේ.
📞 අදම අප අමතන්න –
පර්චසයක් 210,000/=
Per Perch 210,000/=
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale Near Kalu Gaga
58.0 perchesKalutara, Land For SaleRs 190,000 per perch15 hours
Kaluthara Prime Land for Sale
10.0 perchesMEMBERKalutara, Land For SaleRs 200,000 per perch14 days
Land for Sale Near Kaluthara Town
10.0 perchesAUTH AGENTKalutara, Land For SaleRs 29,000,000 total price21 days
34 Acres Prime Land for Sale Kalutara.
34.0 acresMEMBERKalutara, Land For SaleRs 0 total price33 days