ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයේ වටිනා ආයෝජනයක් කිරීමටත් සුදුසුම අවස්ථාවක්!
බිමි කොටස් 05 ක් පමණි.
📍 ස්ථානය: දළුගම්ගොඩ පංසලපාර, කැළණිය
✅ නිස්කලංක හා ඉතා වටිනා නේවාසික ප්රදේශයකි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග.
✅ විදුලිය සහ ජල පහසුකම්.
✅ පැහැදිලි නිරවුල් ඔප්පු.
✅ බැංකු ණය පහසුකම් .
✅ වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයකි.
ප්‍රධාන ස්ථාන වලට පහසු ප්‍රවේශය
• කැළණිය නගරයට මිනිත්තු කිහිපයකින්.
• කැළණිය විශ්ව විද්‍යාලයට මිනිත්තු 2 න්
• කොළඹ නගරයට මිනිත්තු 10 න්
• පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් ආසන්නයේ.
• බස් නැවතුම්පළවල් / දුම්රියපොළට / අධිවේගී මාර්ග ආසන්නයෙන්
💰 පහසු ගෙවීමේ ක්‍රම
• මූලික ගෙවීම 40% පමණි.
• ඉතිරි මුදල මාස 12ක් දක්වා පොලී රහිත වාරික වලින් ගෙවිය හැකිය.
📞 අදම අමතා ඔබේ බිමි කොටස වෙන්කරවා ගන්න.
Sarasi Lands – Trusted Land Developers Since 2007