🌲මේ උණුසුම් බක් මහේ ඔබේ සිහින නිවස 🏡️ ඉදි වෙන බිම් කොටස ඔබේ කරගන්න හොඳම වෙලාවයි.
👍පොළී නැතුව ටික ටික ගෙවන්න
😍 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් හිමිකරගන්න.
🎗️කඩුවෙල නගර මධ්‍යයට ඇවිදින දුරින්, සතර දිසා යා කරන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට, අධිවේගී පිවිසුමට සැනෙකින් පිවිසිය හැකි පදිංචියටත් ආයෝජනයටත් හොඳම ඉඩමක් දැන්ම ඔබේ නමට වෙන්කරවා ගන්න.
✅ මාලඹේ අදිවේගී මාර්ගයට මීටර් 700යි,
✅ මාලඹේ කඩුවෙල 177 ප්‍රදාන බස් පාරට මීටර් 400යි.
✅ SLIIT විශ්වවිද්‍යාලයට කි.මී 2යි
✅ පොලී රහිත ගෙවීමේ පහසුකම්,
✅ ජාතික හා ජාත්‍යන්තර පාසල්වලට ආසන්නයෙන්,
✅ නල ජලය සහ විදුලි පහසුකම්,
✅ සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් ✨🏡 ප්‍රිමියම් ඉඩමක් විකිණීමට – අතුරුගිරිය ශ්‍රී සීලාලංකාර මාවත ✨
අතුරුගිරිය ප්‍රදේශයේ, ප්‍රසිද්ධ ශ්‍රී සීලාලංකාර මාවතට මායිම්ව පිහිටි, අගනා හා සීමිත අවස්ථාවක් ලෙස ඉදිරිපත් වන ප්‍රිමියම් ඉඩමක් දැන් ඔබට හිමි කරගන්න පුළුවන්.
📍 ස්ථානය: අතුරුගිරිය – ශ්‍රී සීලාලංකාර මාවත
📏 ප්‍රමාණය: පර්චස් 8
🚗 ප්‍රධාන මාර්ගයට මායිම්ව
🌿 නිස්සාර පරිසරය + උසස් වාසස්ථාන කලාපයක්
⚡ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්
මෙය ඔබගේ Luxury Dream Home එක ඉදි කිරීමට හෝ ඉහළ ලාභ සහිත ආයෝජනයක් ලෙස තෝරාගත හැකි අගනා අවස්ථාවකි.
⛳190 පිටකොටුව මීගොඩ බස් පාරට කි.මී. 1.5යි
⛳697 හෝමාගම කඩුවෙල බස් පාරට විනාඩි 2යි.
⛳හබරකඩ හංදියට විනාඩි 3යි
⛳අතුරුගිරියට විනාඩි 5යි.
වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටි නිසා, අනාගතයේ වටිනාකම ඉතා ඉක්මනින් ඉහළ යා හැක.
🔥 සීමිත කාලයක් සඳහා විශේෂ අවස්ථාවක්!
📞 ඔබගේ අනාගතය අදම ආරම්භ කරන්න – දැන්ම අප හා සම්බන්ධ වන්න!
පහසුකම්ද සහිතයි,
✅ එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්,
✅ විශ්වාසවන්ත හා කාර්යක්ෂම සේවාව.
වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධවන්න.
⛳දේපල වෙළඳාමේ වසර ගණනක විශ්වාසවන්ත සේවයක් සලසන අපි Prperty Dreams Management pvt ltd .