# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : PRIME MOVER DRIVER | ප්රයිම් මුවර් රියදුරු
💠 රැකියාවේ කාර්ය භාරය :
-- ආයතනික සේවා සැපයීම.
-- කොළඹ වරයා ආශ්රිත රියදුරු කටයුතු
💠 සුදුසුකම් :
--වයස අවු 18 වැඩි සහ වයස අවු 45 අඩු විය යුතුයි.
-- වලංගු රියදුරු බලපත්රය.
-- රියදුරු බලපත්රයේ CE කාණ්ඩය
✅ වරප්රසාද :
ආකර්ශනීය වැටුපක්, අතිකාල දීමනා, දිරි දීමනා, සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# අමතන්න
077 305 1630