About the role
කැලණිය පදේශයේ පිහිටි Ceylon Logistics Worldwide PVT Ltd. ආයතනයට වගකීමක් සහිත Prime Mover Driver වරුවන් බඳවා ගැනේ.
Location - Kelaniya
Age - 25- 50 years
ආකර්ෂණීය වැටුප් සහ දිරි දීමනා
කැලණිය අවටින් විශේෂයි.
සම්මුඛ පරීක්ෂණ කැලණිය Ceylon Logistics Worldwide PVT Ltd. ආයතනයේදී පැවැත්වේ.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
076-1486601/076-1486421