🏠🌍LUXURY HOUSE FOR SALE IN KURUNEGALA 🏡
Code:-MMA2015
🏠 කුරුණෑගල ප්රධාන නගරයට ආසන්නව, කැප්පිටිගල/රිදීගම ප්රධාන මාර්ගයේ, උයන්දන හංදිය අසලින් අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 🏠🏨
💥 නිවසේ ප්රමාණය - 3335 වර්ග අඩි
💥 ඉඩමේ විශාලත්වය - පර්චස්43
💥 ප්රාධාන මාර්ගයට 150m
💥 කුරුණෑගල නගරයට 4.5km
💥 කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමට - 2km
🌍🌍නිස්කලන්ක පරිසරයක් සහිත අංගසම්පුර්ණ නිවසකි 🏠
🌼 05 Bedrooms with Master Bedroom.
🌼 02 Bathroom.
🌼 02 Living areas. (Uper & Below.)
🌼 Dining area.
🌼 03 Balconies.
🌼 Open Varanda.
🌼 Kitchen with cupboards.
🌼 Fully completed Pantry.
🌼 01 Vehicle parking Car Pauch & 02 Vehicle parking space.
🌼 Electricity.
🌼 Water Well with fresh water.
🌼 Servant Bathroom.
🌳 02 අඹ ගස් (කර්තකොලොම්බන්) .
🌳 01 කොස් ගස්.
🌳 03 පොල් ගස් .
🌳 01 තැඹිලි ගස්.
🌳 01 වැඩුණු කොහොඹ ගස්.
🌳 02 රඹුටන් ගස්.
💥Price - 450 lakhs (45 million)
Negotiable Price.
පැමිණ නිවස බලා, වැඩි විස්තර කතා කල හැක.