*Thimbirigaskatuwa 13.35 Perches*
*Land for sale / Negombo*
*Price:* Rs 550,000 per perch
Address:Thimbirigaskatuwa, Negombo
*Land type:* Residential
*Land size:* 13.35 Perches
**Description :-**
මීගමුව, තිඹිරිගස්කටුව පන්සල සමීපයේ 13.35 P ඉඩමක් විකිණීමට ඇත.
* මීගමුව කටාන පාරට 1 km.
* මීගමුව කොළඹ බස් පාරට 2 km.
* මීගමුව නගරයට 3 km.
* දළුවකොටුව ලොයෙලා විදුහලට මී. 20.
* පර්චස් 13.35 සතරැස් ඉඩම.
* අඩි 12 පළල ප්‍රවේශ මාර්ගය.
* නිරවුල් ඔප්පු.
* නගර සභාවේ අනුමත වී ඇත.
* බැංකු ණය ලබාගත හැක.
* සැබෑ ගැණුම්කරුවන් සම්බන්ධ කරගත හැක.
* වටපිටාව නිසංසල පරිසරය.
* නිවසක් හෝ ව්‍යාපාර ස්ථානයකට වඩාත් යෝග්‍ය වේ.