කඩුවෙල කොතලාවල ගලඋඩ පාරේ,කඩුවෙල කොල්ලුපිටිය 177 බස් පාරට මිටර් 150 ක් සහ
දක්ෂිණ අදිවෙගි පිවිසුමට
මිටර් 200ක් නුදුරින් පිහිටි
ගංවතුර පිඩා නොමැති , කඩුවෙල නගරයට සහ SLIIT කැම්පස් එකටද කිලෝමිටරයක දුරින් ඇති
පර් 10 සහ තනිතට්ටුවක කාමර 3ක අන්ග සම්පූර්න නිවස විකිනිමට.
📍 ස්ථානයේ විශේෂත්වය:
• නව කැඳිපිටි පාරට (177 බස් මාර්ගය) මීටර් 150
• ගාල්ල/මාතර අධිවේගී මාර්ග ප්‍රවේශයට මීටර් 200
• කටුනායක අධිවේගී මාර්ග ප්‍රවේශයට මීටර්300
• සුපර්මාර්කට්, බැංකු, ඉන්දන පිරවුම්හල, රෝහල්, වොකින්ග් පාත් වැනි සියලු පහසුකම් මීටර්500 පරාසය තුළ
• කඩුවෙල නගරයට සහ SLIIT කැම්පසයට මිනිත්තු 10යි
• මාලබේ, අතුරුගිරිය, CINEC කැම්පස වෙත මිනිත්තු 20යි
🏠 දේපළේ විශේෂාංග (අමතර වටිනාකම):
• සාමාන්‍ය ප්‍රමානයේ නිවසක් අඩංගු වේ (කාමර 3, බාත් රූම් 1)
• ප්‍රතිලාභදායක කුලී නිවසක් ලෙසද භාවිතයට සුදුසුයි – මාසික වටිනාකම ආසන්නයෙන් රු. 35,000/- (ශිෂ්‍යයන් හෝ පවුල් සඳහා සුදුසුයි)
💰 මිල: රු. 17,000,000/-
Contact No
Land for Sale in Kaduwela (10 Perches) a rare opportunity to own land in a highly convenient and fast-developing area.
📍 Location Highlights:
• Just 150m to New Kandy Road (177 bus route)
• 200m to Galle/Matara Highway entrance
• 300m to Katunayake Highway entrance
• Within 500m radius of supermarkets, banks, fuel stations, hospitals, walking paths, and more
• Only 10 minutes to Kaduwela town and SLIIT
campus
• Just 20 minutes to Malabe, Athurugiriya, and CINEC campus
🏠 Property Features (Bonus):
• Includes an average house ( 3 bedrooms & 1 bathroom).
• Ideal for rental income
Price -Rs17,000,000/-
Contact
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Kaduwela Prime Land for Sale
7.5 perchesMEMBERColombo, Land For SaleRs 2,800,000 per perch3 days
Malabe Kaduwela Prime Land for Sale
7.5 perchesMEMBERColombo, Land For SaleRs 2,700,000 per perch12 days
Prime Residential Land for Sale between Malabe & Kaduwela.
13.5 perchesMEMBERColombo, Land For SaleRs 1,200,000 per perch7 days
