Prime Land for Sale in Pinnaduwa, Galle
Prime Commercial Land for Sale in Pinnaduwa, Galle
5 Minutes to the Southern Expressway | Unique Elevated Viewpoint
A high-value land plot with excellent commercial and tourism potential is available for sale in Pinnaduwa, Galle. This property offers a unique landscape and strategic location, making it perfect for a boutique hotel, villa, or high-end investment.
✅ Key Features:
• Unique Topography: The land features a distinctive "Dagaba" (dome) shape, providing an elevated viewpoint at the top of the premises with stunning panoramic views of the surrounding environment.
• Natural Beauty: The property located close to a beautiful natural water stream named "Madola," creating a serene and attractive atmosphere—highly suitable for tourism projects.
• Urgent Sale: Available for immediate sale due to the owner’s migration.
• Clear Deeds: Fully transparent and legally clear sínnakkara ownership.
• Wide Access: Direct access via a 30ft (9m) wide main road.
• Utilities: Ready with pipe-borne water and electricity connections.
📍 Strategic Location & Proximity:
• 5 Minutes to Pinnaduwa Expressway Interchange.
• 2km to Pinnaduwa New Town.
• 4km to the new Medical Faculty (University of Ruhuna).
• 5km to Karapitiya Teaching Hospital & Unawatuna Tourist Zone.
පින්නදූව අධිවේගී පිවිසුමට විනාඩි 5න් - වටිනා වාණිජ සහ සංචාරක ඉඩමක් විකිණීමට.
ගාල්ල, පින්නදූව ප්‍රදේශයේ පිහිටි සියලු පහසුකම් සහිත අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත. අයිතිකරු විදේශගත වන බැවින් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
✅ සුවිශේෂී කරුණු:
• සුවිශේෂී පිහිටීම: ඉඩම "දාගැබක" හැඩයට සමාන උස් භූමියක පිහිටා ඇති අතර, එහි මුදුනේ සිට අවට පරිසරය ඉතා මනස්කාන්ත ලෙස නැරඹිය හැකිය (Viewpoint).
• පරිසරය: ඉඩමට මදක් ඈතින් "මාදොළ" නම් සුන්දර දොළ පහර ගලා බසින බැවින්, සංචාරක කර්මාන්තයට (Tourism) වඩාත් සුදුසු ඉතා ආකර්ෂණීය වටපිටාවක් ඇත.
• නිරවුල් ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු.
• ප්‍රවේශය: අඩි 30ක පළල් ප්‍රධාන මාර්ගය.
• පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි.
📍 ස්ථානය සහ දුර:
• පින්නදූව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි.
• පින්නදූව නව නගරයට 2km.
• කරාපිටිය රෝහලට සහ උණවටුන සංචාරක කලාපයට 5km.
• රුහුණු විශ්ව විද්‍යාලීය නව වෛද්‍ය පීඨයට 4km.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Galle Pinnaduwa Prime Location 40 Perches Land With House For Sale
40.0 perchesMEMBERGalle, Land For SaleRs 25,000,000 per perch21 days
Bare Land for Sale – Prime Location in Galle
31.0 perchesMEMBERGalle, Land For SaleRs 72,000,000 total price11 days
Prime Beachfront Land for Sale – Rathgama, Galle
112.0 perchesMEMBERGalle, Land For SaleRs 1,600,000 per perch10 days
1 Acre Land for Sale – Pinnaduwa,Galle
1.0 acresGalle, Land For SaleRs 125,000 per perch30 days