අධික නාගරික තදබදයෙන් මිදී සෞම්‍ය හා නිහඬ වටපිටාවක හිඳිමින් සියළුම දියුණු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින් තියෙන තැනකින් ඔබේ නිවහන තනා ගන්න ඔබ කැමතිද?
මෙන්න....දිනෙන් දින වටිනාකම ඉහළ යන දියුණුතම ප්‍රධාන නගර තුනකට මැදිව මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට යාබදව, සුප්‍රසිද්ධ අතුරුගිරිය ගල්වරුසාව පාරෙන් වටිනා බිම්කොටස් කිහිපයක පළමු අදියරේ හොඳම බිම්කොටස් දැන් වෙන්කර ගන්න.
කඩුවෙල, අතුරුගිරිය හා මාලබේ නගර වලට විනාඩි 08කින් පිවිසිය හැකි දුරකින්,
♻️ නිරවුල් ඔප්පු
♻️ නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻️ නව නුවර පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන්
♻️ තෙකලා විදුලිය
♻️ නල ජලය
♻️ කොන්ක්‍රීට් කාණු පද්ධති හා
♻️ තාර යෙදූ ඇතුල් මාර්ග සමඟින්
♻️ සීමිත බිම්කොටස් කිහිපයකින් හොඳම බිම්කොටස ඔබේ කරගන්න.
🔰 මිලේනියම් සිටි වටරවුමට 2KM
🔰 මාලබේ හන්දියට 4KM
🔰 අතුරුගිරිය හන්දියට 3.5KM
🔰 කඩුවෙල හන්දියට 3KM
🔰 කොතලාවල, කඩුවෙල හා අතුරුගිරිය අධිවේගී පිවිසුම් සියල්ලට 3.5 KM
🔰 698 හෝමාගම කඩුවෙල පාරට 800M
🏥 අතුරුගිරිය රජයේ රෝහල හා මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල 600M
🏥 පිළිගත් විශ්ව විද්‍යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල් නුදුරින්
🏥 ඓතිහාසික කෝරතොට පුරාණ රජමහා විහාරය, නවගමුව පත්තිනි දේවාලය, අතුරුගිරිය ජුම්මා පල්ලිය හා ක්‍රිස්තියානි පල්ලි වලට විනාඩි 10ක දුරින් හා
🏥 පිළිගත් සුපිරි වෙළඳ සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සියල්ලම අතේ දුරින්
🔰 මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
🔰 50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොළී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න,
🔰 එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.