Prime Land for Sale in Akurugoda
Prime land for Sale in Akurugoda, Matara
High-value land available for immediate sale in Akurugoda, Sulthanagoda.
Ideal for a premium residence or a productive cinnamon plantation. 🌿
💎 Investment Highlights
Fairly Priced: Offered at a very competitive rate due to urgency.
Stable Investment: A solid opportunity with excellent appreciation potential.
Clear Legal: Sinnakkara Title, Single Name Deed, and Approved Survey Plan.
📍 Property Features
Land Nature: Almost flat, square-shaped plot—perfect for construction.
Cultivation: Well-maintained and thriving cinnamon plantation.
Access: Wide and good road access
Dual Entrance: Access from two sides for maximum convenience.
Proximity
📍 250m to Akurugoda Junction (Bus Road. Every utilities available)
📍 2.7km to Kirimetimulla Junction
📍 4.7km to Godagama Junction
💰 Plots & Pricing
Two plots available (separated by a public road):
✅ Total Land (145.5 Perch): Rs. 140,000 per perch
✅ Plot 01 (81.5 Perch): Rs. 150,000 per perch
✅ Plot 02 (64 Perch): Rs. 150,000 per perch
✅ Half Plot (32 Perch): Rs. 155,000 per perch (Due urgency)
⚠️ Important Note:
Selling due to urgency. The price is set fairly according to current market standards to ensure a quick transaction. Serious inquiries only.
🛑 Sole Property of Mihikatha Real Estate.
🚫 Strictly not open for brokers.
🤝 Serious buyers only.
Contact - Janmika
මාතර, අකුරුගොඩින් වටිනා ඉඩමක් විකිණීමට ඇත
මාතර, සුල්තානාගොඩ, අකුරුගොඩ ප්‍රදේශයෙන් වහාම විකිණීමට ඇති වටිනා ඉඩමකි. නිවසකට හෝ සාර්ථක කුරුඳු වගාවකට ඉතාමත් සුදුසුයි.
💎 ආයෝජන වටිනාකම
සාධාරණ මිල : වෙලදපොල වටිනාකමට සාපේක්ශව ඉතා සාධාරණ මිලකි
ස්ථාවර ආයෝජනයක් : අනාගතයේදී ඉහළ වටිනාකමක් ලැබිය හැකි ස්ථාවර ආයෝජනයකි.
නිරවුල් ලියකියවිලි: සින්නක්කර ඔප්පු, තනි නම පිරිසිදු ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලසුම් සහිතයි.
📍 ඉඩමේ විශේෂාංග
භූමියේ ස්වභාවය: ඉදිකිරීම් සඳහා ඉතා සුදුසු මදක් සමතලා හතරැස් හැඩැති ඉඩමකි.
වගාව: ඉතා සාර්ථකව පවත්වාගෙන යන ලාභදායී කුරුඳු වගාව.
ප්‍රවේශය: පුළුල් මාර්ග පහසුකම් සහිතයි.
ප්‍රවේශ මාර්ග දෙකක්: උපරිම පහසුව සඳහා ඉඩමට පිවිසීමට මාර්ග දෙකක් ඇත.
දුර ප්‍රමාණයන්
📍 අකුරුගොඩ හන්දියට - 250m
📍 කිරිමැටිමුල්ල හන්දියට - 2.7km
📍 ගොඩගම හන්දියට - 4.7km
💰 කොටස් සහ මිල ගණන්
පොදු මාර්ගයකින් වෙන් වූ බිම් කොටස් දෙකකි. සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් මිලදී ගත හැක:
✅ මුළු ඉඩම (පර්චස් 145.5): පර්චසයක් රු. 140,000 බැගින්
✅ පළමු කොටස (පර්චස් 81.5): පර්චසයක් රු. 150,000 බැගින්
✅ දෙවන කොටස (පර්චස් 64): පර්චසයක් රු. 150,000 බැගින්
✅ දෙවන කොටසෙන් අඩක් (පර්චස් 32): පර්චසයක් රු. 155,000 බැගින් (හදිසි විකිණීමක් බැවින්)
⚠️ වැදගත් සටහන:
හදිසි අවශ්‍යතාවයක් මත විකුණනු ලබන බැවින්, ඉක්මන් ගනුදෙනුවක් සඳහා ඉතාමත් සාධාරණ මිලක් නියම කර ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න.
🛑 Mihikatha Real Estate සතු දේපලකි.
🚫 බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
🤝 සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Residential Land for Sale in Akurugoda
32.0 perchesMEMBERMatara, Land For SaleRs 150,000 per perch19 hours
Cinnamon Cultivated Land for Sale in Akurugoda
64.0 perchesMEMBERMatara, Land For SaleRs 145,000 per perch19 hours
Tourism Land for Sale in Hiriketiya
49.0 perchesMEMBERMatara, Land For SaleRs 1,750,000 per perch7 days
Tourism Land for Sale in Hiriketiya
14.3 perchesMEMBERMatara, Land For SaleRs 2,200,000 per perch10 days
