නාගරික තදබදයෙන් මිදුනු නිදහස් වටාපිටාවක,
සියලු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින්
අතුරුගිරිය නගරයට 1km දුරින්
කොටස් 2ක්
♻️ අඩි 20 පාරට මුහුනලා
♻️ නිදහල් ඔප්පු
♻️ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
♻️ අධිවේගී පිවිසුම් මාර්ගයට
සමිපයෙන්
♻️ විදුලිය
♻️ නල ජලය
♻️ කොන්ක්‍රීට් කානු පද්ධති හා තාර යෙදූ මාර්ග
📍 මිලේනියම් සිටි වරාගමට 1.4 KM
📍 අධිවේගී මංසන්ධියට 2.2 KM
📍 698 හෝමාගම කඩුවෙල පාරට 500 M
📍 කොතලාවල, කඩුවෙල හා අධිවේගී අදිවිස
පිවිසුම් සියල්ලට 3.5 KM
🏥 රජයේ රෝහල සහ පුද්ගලික රෝහල සමිපයෙන්
🏥 පිළිගත් විද්‍යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්
නිකටින්
ආදී වලට විනාඩි 10ක් දුරින්
🏥 සුපිරි වෙළඳ සැල්, කාර්යාල මධ්‍යස්ථාන, බැංකු හා
සාප්පු සියල්ලම අතේ දුරින්
📍 එකවර ගෙවිමෙන් අගනා වට්ටම් හිමිකරගන්න.
📞 ඔබත් අදම අමතන්න