Prime land at Ja-Ela for immediate sale
1) 26.64 perches of prime land on Gamameda Road, Tudella, Ja-Ela
2) Clear and clean deed
3) 5th house from Colombo/Negombo main road (about 15-20 meters from the main road)
4) Spacious garden with ample parking space
5) Pipe water, 3 phase electricity available
6) Land is fully secured with parapet wall
7) 8 coconut trees, 2 king coconut trees, 1 jack tree & 1 mango tree
8) 5 minutes to Ja-Ela town
9) 5 minutes to Ja-Ela expressway entrance
10) 10 minutes to Katunayaka airport on the expressway
11) 15 minutes to Colombo on the expressway
12) Carpeted road (Gamameda Road)
13) Good neighborhood with peaceful environment
14) Close to banks, super markets, schools, church, temple, KFC, Pizza Hut etc.
15) Rs.1,750,000/- per perch (Total Prize – Rs.46,620,000/- negotiable) - Rs.46.62 million
Contact
No brokers please
Inspection: On Saturdays and Sundays
පර්චස් 26.64 පිරිසිදු ඔප්පු සහිත වටිනා ඉඩමක් වහා විකිනීමට ඇත
• මීගමු කොළඹ ප්‍රධාන පාරේ සිට 5ස් වන ඉඩම (ප්‍රධාන පාරේ සිට මීටර් 15 - 20ක් පමන දුරින් ඇත),
• ඉඩම ඇතුලේ වාහන කීපයක් නැවැත්වීමේ පහසුකම්,
• නල ජල පහසුකම් සහ තෙකලා විදුලිය,
• ජා-ඇල නගරයට විනාඩි 5ක දුරක්,
• ජා-ඇල අධි වේගී මාර්ග පිවිසුමට විනාඩි 5යි,
• අධි වේගි මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළට විනාඩි 10යි,
• අධි වේගි මාර්ගය ඔස්සේ කොළොඹට විනාඩි 15යි,
• ඉඩම පිහිටි ගමමැද පාර කාපට් අතුරා ඇත,
• වට පිටාව හොඳ පරිසරයක් සමග සුහද අසල්වාසින්,
• ඉඩම වටේටම අඩි 8ක් පමන උස තාප්පයක්,
• පොල් ගස් 8ක්, තැඹිලි ගස් 2ක්, කොස් ගසක් සහ හොඳින් වැඩුනු අඹ ගසක් ඇත,
• බැංකු, සුපිරි වෙළඳ සැල්, පාසල්, පල්ලි, පන්සල්, KFC, Pizza Hut විනාඩි 5ක දුරින්,
• මිල පර්චස් එකක් රු.1,750,000/-
මුලු මුදල රු.46,620,000/- (මිලියන 46.62ක්)
ලක්ශ 466/- ක්
බ්‍රොකර් වරු අනවශ්‍යයි.
ඉඩම පරීක්ෂා කිරීම සෙනසුරාදා හා ඉරිදා දිනයන් වලදී
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Prime Land for Sale in Ja-Ela (C7-5553)
3,360.0 perchesMEMBERGampaha, Land For SaleRs 500,000 per perch58 daysLand for Sale Ja-ela
13.5 perchesGampaha, Land For SaleRs 1,300,000 per perch57 daysLand for Sale in Ja-Ela
6.5 perchesMEMBERGampaha, Land For SaleRs 4,192,500 total price49 daysLand for Sale Ja ela
10.0 perchesGampaha, Land For SaleRs 675,000 per perch44 days