Prime Commercial / Residential Property for Sale High Level Road Homagama
🏡 හෝමාගම හයිලෙවල් පාරේ වටිනා වාණිජ / නේවාසික දේපළක් විකිණීමට ඇත.
🔶 හයිලෙවල් පාරට සෘජුව මුහුණලා පිහිටි, මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළට 3.4km ක් පමණ දුරින් ඇති මෙම වටිනා දෙමහල් දේපළ විකිණීමට ඇත.
🔷 වාණිජමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති මෙම දේපළ, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට ඉතා වටිනා අවස්ථාවකි.
♦️ එසේම පදිංචි වීම සඳහා ඉතා සුදුසු පරිසරයක පිහිටා ඇත.
📌 දේපළ විස්තර
✅ පර්චස් 18.3Pක ඉඩම
✅ වර්ග අඩි 1,940ක දෙමහල් නිවස
✅ විශාල නිදන කාමර 07කි
✅ නානකාමර 3ක් සහ Extra Toilet
✅ Attached Bathroom සහිත වෙනම වාණිජ ඒකකයක්...
✅ වාහන කිහිපයක් නවතා තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ...
♦️ පහත ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි...
✔️ කාර්යාල (Office)
✔️ වෛද්‍ය සායන (Medical Clinic)
✔️ Showroom / Display Centre
✔️ උපකාරක පන්ති ආයතන
✔️ රූපලාවන්‍යාගාර (Salon)
✔️ ආපනශාලා / Café
✔️ Pharmacy, Laboratory, Insurance Office සහ අනෙකුත් වාණිජ කටයුතු
⭐ විශේෂ වාසි
• හයිලෙවල් පාරට සෘජු මුහුණත
• දිනපතා විශාල වාහන හා ජන ගමනාගමනය ඇති ස්ථානයකි.
• ව්‍යාපාර සඳහා ඉතා හොඳ දෘශ්‍යතාව (Excellent Road Frontage)
• මාකුඹුර අධිවේගී පිවිසුමට ඉතා පහසු ප්‍රවේශය.
• වේගයෙන් සංවර්ධනය වන වාණිජ කලාපයකි.
• නුඳුරු අනාගතයේ සිඝ්‍ර ලෙස වටිනාකම වැඩි විය හැකි දුර්ලභ ආයෝජන අවස්ථාවකි.
♦️ මෙම දේපළ නේවාසික සහ වාණිජ භාවිතය දෙකටම ඉතා සුදුසු අතර, හෝමාගම ප්‍රදේශයේ මෙවැනි ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති දේපළ ඉතා දුර්ලභ වේ.
📞 වැඩි විස්තර සඳහා හෝ දේපළ නැරඹීම සඳහා අදම අමතන්න...
🏡 Valuable Commercial / Residential Property for Sale – Homagama, High Level Road.
🔶 A rare opportunity to own a prime two-storey property with direct frontage to High Level Road, located just 3.4 km from the Makumbura Expressway Bus Terminal.
🔷 This property is ideal for both commercial and residential use, offering excellent visibility, easy accessibility, and strong investment potential in one of Homagama's rapidly developing commercial areas.
♦️ Property Details
• Land Extent: 18.3 Perches.
• Two-storey House – 1,940 Sq. Ft.
• 7 Spacious Bedrooms
• 3 Bathrooms + 1 Extra Toilet.
• Separate Commercial Unit with Attached Bathroom.
• Ample Parking Space
Ideal For.
✔ Office Complex
✔ Medical Centre / Clinic
✔ Showroom
✔ Tuition Institute
✔ Restaurant / Café
✔ Salon & Spa
✔ Pharmacy, Laboratory, Insurance Office, or any Commercial Establishment
Key Features
• Direct frontage to High Level Road
• High visibility with heavy daily traffic
• Excellent access to the Southern Expressway via Makumbura
• Located in a fast-growing commercial hub
• Suitable for residential and commercial purposes
• Excellent long-term investment opportunity.
♦️ Properties with direct High Level Road frontage in Homagama are rare. Don't miss this exceptional investment opportunity.
📞 Contact us today for more information or to arrange a viewing.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


