Prime Commercial Properties for Sale at Dambokka Junction
සීඝ්රයෙන් දියුණු වන කුරුණෑගල - දම්බොක්ක මංසන්ධියේ පිහිටි මෙම අගනා දේපළ විකිණීමට!
🔺 කුරුණෑගල නගරයට කි.මී. 5 (මිනිත්තු 10)
🔺 දම්බොක්ක අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 03
🔺 පොතුහැරට මිනිත්තු 03 සහ පොල්ගහවෙලට මිනිත්තු 15
🔺 රඹුක්කනට මිනිත්තු 20
🔺 කොළඹට පැය 1 යි මිනිත්තු 45 කින් පහසුවෙන් ළඟා විය හැක.
මෙම දේපල තුල පහත දෑ ඇතුලත් වේ.
💎 Sherry Bakery උපකරණ සමඟ සම්පූර්ණ බේකරි නිශ්පාදන ආයතනය
💎 උසස් තත්ත්වයේ Showcases, පුටු සහ අනෙකුත් සියලු උපකරණ සමඟ සම්පූර්ණ බේකරි වෙළඳසැල (Pastry Shop)
💎 සියලු භාණ්ඩ සමඟ සම්පූර්ණ තොග සහ සිල්ලර වෙළඳසැල (පත්තර නියෝජිත, ගෑස් නියෝජිත සමග)
💎 කාමර 3ක් සහිත නිවස, වට තාප්ප, CCTV කැමරා සමග වායු සමනය කල නිවස (එක් කාමරයක්)
සියලු පහසුකම් සහිත, ජනාකීර්ණ හා සීඝ්රයෙන් සංවර්ධනය වන ප්රදේශයක පිහිටි මෙම දේපළ ව්යාපාරික කටයුතු සඳහා මෙන්ම ආයෝජනය සඳහාද ඉතා අනර්ඝ අවස්ථාවකි.
බැංකු ණය පහසුකම්
වැදගත් තැරැව්කරුවන්ද සාදරයෙන් පිළිගනිමු.
……………………………………………………………
Prime Property for Sale at the Rapidly Developing Dambokka Junction, Kurunegala!
🔺 Just 5 km (10 minutes) to Kurunegala City
🔺 Only 3 minutes to the Dambokka Expressway Interchange
🔺 Just 3 minutes to Potuhera and 15 minutes to Polgahawela
🔺 Only 20 minutes to Rambukkana
🔺 Approximately 1 hour 45 minutes to Colombo
This property includes,
💎 Complete bakery production facility with Sherry Bakery equipment.
💎 Fully equipped bakery and pastry shop with high-quality display showcases, chairs, and all other necessary equipment.
💎 Fully operational wholesale and retail store with all stock, including newspaper agency and LPG gas agency.
💎 Three-bedroom house with a boundary wall, CCTV surveillance system, and air conditioning (one bedroom).
Located in a busy and rapidly developing area with all essential amenities, this property offers an excellent opportunity for commercial development, business ventures, or long-term investment.
Bank Loan Facilities
Genuine brokers are welcome.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Newly Built 3-Bedroom House for Rent Near Dambokka Highway
Beds: 3 | Baths: 2Kurunegala, House RentalsRs 75,000 /month2 days
Land For Sale In Pellandeniya Junction
15.0 perchesMEMBERKurunegala, Land For SaleRs 500,000 per perch31 days
Land for Sale in Pellandeniya Junction
15.0 perchesMEMBERKurunegala, Land For SaleRs 500,000 per perch50 days
Land for sale in Pellandeniya Junction
15.0 perchesMEMBERKurunegala, Land For SaleRs 500,000 per perch28 days